පෑනට සමුදීම

අද වන තෙක් මා හා මිත්රව දුකේදීත් සැපේදීත් සමසේ අසල සිටිමින් මා දිරිමත් කල ගොරෝසුබව හා කටුක බව යහපත් කල්පනාවෙන් යටපත් කිරීමට උරදුන් මා දයාබර පෑනට මදකුදු සමුදී සයිබර් අවකාශගතවී සැරීසරනට ගන්නාවූ නිරහංකාර ප්රයත්නයක ප්රථම පියවර.

Leave a Reply