Posted on May 19, 2008 by සමබර
කළාපයක් කිව්වහම ඉතින් අපිට නුහුරු වචනයක් නෙවෙයිනේ. විවුර්ත ආර්ථිකයත් එක්කම, නිදහස් වෙළඳකළාප බිහිවුනේ අපි පුංචි කාලෙදිමයි. නිදහස් වෙළඳ ප්රතිපත්තියට පස්සේ ලංකාවට ගාමන්ට් සංස්කෘතියේ ආබාසය ලැබුනේ, ගම්වල හිටපු තරුණ තරුණියන්ට රැකියා දොරටු විවෘත්ත කරන ගමන්මයි. පස්සේ ඒතුලින් හොඳ වගේම නරකකුත් සිදුවුණා කිව්වොත් ඔයා මං එක්ක එකඟවෙයි.
ඒ දේවල් කොහොම වුනත් මම දැන් කියන්න යන්නේ වෙළඳ කළාපයක් ගැනනං [...]
Filed under: අල්ප කල්පනා, කාලීන කල්පනා, විචාර, වෙසක්, ළමාවිය | 3 Comments »
Posted on May 18, 2008 by සමබර
සිංහල යුනිකේත වලින් ලියන බ්ලොග් කියවන්න මම පෙළඹුනේ කොළඹ සරසවියේ ඉගෙනගන්න ලැබුනු කාලේ ඉඳලයි. සිංහල යුනිකේත සම්බන්ධ කරගෙන MYSQL Database සකසන හැටි වගේම system development සඳහා ඒවා යොදාගැනීම් ගැනත් විශේෂ පුහුනුවක් ලැබුවා ඒ කාලේ.
ඉතින් ඔහොම කියවන අතරේ මටත් මගේම කියලා වෙබ් අඩවියක් පටන්ගන්න ඕන කියලා පොඩි අදහසක් ආවා. ඒ වෙනකොටත් මම දැනට කරන රස්සාවට සම්බන්ධ [...]
Filed under: අම්මා වූ කලි, අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර | 9 Comments »
Posted on May 16, 2008 by සමබර
අඩ නින්දේ පසුවුන මට කව්දෝ ඔලුව අතගානවා වගේ දැනුණා. ටිකක් වෙලා ගිහින් පියවි සිහියට ඇවිත් එකපාරටම බලද්දී අම්මා මගේ ඔලුව අතගානවා.
එකපාරටම මොකද කාරණය කියලා කියන්න පුලුවන්ද? මම හිතනවා ඔයාගේ අනුමානය හරි. අද මගේ උපන්දිනය නිසා තමයි අම්මා “මගේ පුතාට තුරුණුවන්ගේ පිහිටයි” කියලා ඔලුව අතගෑවේ. වෙනදට වඩා ටිකක් උදෙන්ම තමයි අම්මා මාව නැගිට්ටෙව්වේ. ඉතින් ආපහු නින්දට [...]
Filed under: අම්මා වූ කලි, කාලීන කල්පනා | 6 Comments »
Posted on May 15, 2008 by සමබර
තරුණ සිතුවිලි, වෙලාවකට මොලොක්වද වෙලාවකට රලුවද ඉදිරිපත් කරන අපූරු කොලුගැටයෙක්, බ්ලොග් අවකාශයේ ඉඳිද්දී මට හමුවුණා. ඒ මීට ටික කාලෙකට ඉස්සර. සිංහලෙන් වගේම ඉංග්රීසියෙන්ද එකවගේ ථල කිරීම් රාශියක් ඔහුගේ බ්ලොග් අඩවියේ ඇතුලත්වුණා. ඉතින් මමත් ලියන්න ඕන කියලා හිතන්න පටන්ගත්ත කාලේ වෙනකොටත්, ඔහු දිගට හරහට බ්ලොග් ලියන හොඳ රචකයෙක්.
නමුත් රටේ අවාසනාවක මහත කියන්නේ දක්ෂයෙක්ට වැඩිකල් දඟලන්න හම්බවෙන්නේ [...]
Filed under: අවසන් සටහන, කාලීන කල්පනා, වියෝව, සමු ගැනීම | 1 Comment »