Posted on December 26, 2008 by සමබර
සමාජ අසාධාරණය ස්ත්‍රියකට සිදුවූ තැන ඇය වරදට පෙළඹුණ ස්ත්‍රියක් ලෙසට හංවඩු ගැසීම අපි කලක් තිස්සේම අත්විඳින කාරණාවක්. නූගත්කම, දිළිඳුකම, දෙමව්පිය ආරවුල් ආදී නොයෙකුත් කාරණා හේතුවෙන් තමන්ගේ අතිශය සුන්දර වූ ළමාවිය සිහිනයක්වී බොඳව යන දෙස බලාගෙන සුසුම් හෙලනවා විනා ඔවුන් වෙන කුමක් කරන්නද? බොහෝ කාලයක් තිස්සේ සමාජ පරිවර්තන රැසක් සිදුවෙමින් ඇවිත් අද වනවිට අපි නතරවී සිටින [...]
Filed under: අල්ප කල්පනා, ආදරය, කාලීන කල්පනා, ගීයක් දිටිමි, දිළිඳු බව, නිශා යාමය, විචාර, විරහව, සමු ගැනීම, හමුවීම්, හුදෙකලාව, ළමාවිය | 1 Comment »
Posted on December 9, 2008 by සමබර
හදවත සසල කරන්න හේතුවුන ආරංචියක් ගැනයි මේ සටහන තබන්නට සැරසෙන්නේ. මම හිතන්නේ හදවතේ තිබෙන සංවේදීම හැඟීම වන ආදරය වෙනුවෙන් ගැයුන ගීතයන්ට ආදරය කරන ඕනෑම අයෙකුට නම් මම කියන්න යන කාරණයෙහි ආගන්තුක බවක් නැහැ.
ඔහුව අප ආදරයෙන් වැළඳගන්නේ ඇතැම්විට ඔහුගේ නමවත් හරියට නොදැන වුනත් “මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි” යන ගීතයට අප ආදරය කරන හැම [...]
Filed under: අල්ප කල්පනා, අවසන් සටහන, ආදරය, කාලීන කල්පනා, ගීයක් දිටිමි, විචාර, වියෝව, විරහව, සමු ගැනීම, සෙනෙහස, හමුවීම්, හුදෙකලාව, ළමාවිය | 3 Comments »
Posted on December 6, 2008 by සමබර
අද සෙනසුරාදා දවස. කල්පනා තුලින් මම ගෙන එන පනස් නව වෙනි දිගහැරුමයි මේ. දැනට ම විසින් ඔබ හමුවේ තැබූ සටහන් වලට ලැබුනු ප්‍රතිචාර නම් ඇත්තෙන්ම සතුටුදායකයි. ටික කාලයක් නිහඬව ගත කරත්, ලියන්නට තියෙන ආසාව නම් ඉතින් පොඩ්ඩකින්වත් අඩුවක් නම් සිදුවෙලා නැහැ. කොහොම වුනත් මම මගේ මේ සටහනට පොඩි පිවිසුමක් ගන්නම් අපි කවුරුත් හොඳින් හඳුනන කියමනකින්.
“කියවීම [...]
Filed under: අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර, හමුවීම් | 8 Comments »