Posted on August 15, 2009 by සමබර
ටික කාලයක් තිස්සේ පැවති නිහැඬියාවකට පස්සේ, ඕං ආයෙමත් මම ලියන දෙවෙනි සටහන. කල්පනා තුලින් මම ඇති කරගත් සහෘද පිරිස ටිකෙන් ටික මා වෙතින් ඈත් වන හැඩක් නම් පෙනෙන්නට තිබුනත් ඔවුන් කිසිදිනෙක මගේ සටහනක් නොකියවා නොයනු ඇතියි කියලා මට විස්වාසයි. ගොඩාක් කාර්ය බහුල ජීවිතයකට කොටුවෙලා ඉඳීම තුල ම සිංහල යතුරු පුවරුව පවා දැන් අමතකවෙලා ගිහින්. ඒ [...]
Filed under: අල්ප කල්පනා, ආරම්භය, කාලීන කල්පනා, විචාර, ළමාවිය | 1 Comment »
Posted on August 8, 2009 by සමබර
එදා අගෝස්තු මාසෙ පස් වෙනිදා..සෙංකඩගල ඇසළ මහෝත්සවයේ අති රමණීය ම අංගය වන අවසන් රන්දෝලි පෙරහැර යෙදී තිබුනෙත් එදාටමයි. ඊට පෙර දින දෙක පුරාවට ම මම ගතකලේ කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වෙමිනුයි. සෙංකඩගල ඇසළ පෙරහැරේ අසිරිය දැක බලාගන්නට හිත ඇතුලේ තිබුනු ආසාව නිසාම, පසුදින මහනුවර බලා යන්නට හදිසියේ ම තීරණය කලේ ගෙදර කිසිවකු නොහිතපු ලෙසකටයි. ඒ [...]
Filed under: කාලීන කල්පනා, විචාර | 4 Comments »