මම ගැන දැනගන්න

සැබෑ නමින් සමර බණ්ඩාර රත්නායක
අනුවර්ථ නමින් සමබර :D
අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ නාලන්දා විද්යාලයේ
පසු අධ්‍යාපනය තොරතුරු තාක්ෂණය හා මානව සම්පත් කළමනාකරණය
දැනට සේවය ලංකාවේ ජනප්රිය පුවත්පත් සමාගමක කළමනාකරුවකු ලෙස

කුඩා අවදියේ පටන් සොඳුරු අදහස් ඇති, මිනිස් සුවඳ හඳුනන්නවුන් අතර හැදී වැඩී ජීවත්වුණු, දුකේදී හැඬුමටද සැපේදී සතුටුවීමටද හැකි සරල දිවියක් ප්රිය කරන තරුණයෙකි සමබර.

3 Responses to “මම ගැන දැනගන්න”

  1. Hi SAMABARA… :)

    I really like to read your blog. I always feel all the things you write are close to me… And they makes me being in Sri Lanka eventhough I am in Canada.

    I really appriciate your work and wish you all the best…

    Suranga

  2. your posts are really gud.

    wish u all the best mate.

  3. මම ඔබේ රසිකයෙක් බවට පත් වෙලා. මමත් ලියන්න ඕනැ කියල අඩවියක් පටන් ගත්තා. හැකියාවක් නම් නැහැ. උත්සහ කරල බලන්න ඕනැ.

    ලියන භාෂාවෙන්නුත් ඉඳ හිට ලියනවනම් අගෙයි. හැම බ්ලොග් එකම වගේ තියෙන්නෙ කතා කරන භෂාවෙන්නෙ. හැකියාව තියන අය ඉඳල හිටල හරි ලියන්වනම් වෙනසක්.

Leave a Reply