හදවත සසල කරන්න හේතුවුන ආරංචියක් ගැනයි මේ සටහන තබන්නට සැරසෙන්නේ. මම හිතන්නේ හදවතේ තිබෙන සංවේදීම හැඟීම වන ආදරය වෙනුවෙන් ගැයුන ගීතයන්ට ආදරය කරන ඕනෑම අයෙකුට නම් මම කියන්න යන කාරණයෙහි ආගන්තුක බවක් නැහැ. ඔහුව අප ආදරයෙන් වැළඳගන්නේ ඇතැම්විට ඔහුගේ නමවත් හරියට නොදැන වුනත් “මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි” යන ගීතයට අප ආදරය කරන [...]
Filed under: අල්ප කල්පනා, අවසන් සටහන, ආදරය, කාලීන කල්පනා, ගීයක් දිටිමි, විචාර, වියෝව, විරහව, සමු ගැනීම, සෙනෙහස, හමුවීම්, හුදෙකලාව, ළමාවිය | 4 Comments »


