Posted on June 11, 2008 by සමබර
කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]
Filed under: අම්මා වූ කලි, අල්ප කල්පනා, ආදරය, කාලීන කල්පනා, දිළිඳු බව, නිශා යාමය, විචාර, විරහව, වෙසක්, සොබාදහම, හමුවීම්, හුදෙකලාව, ළමාවිය | 3 Comments »
Posted on May 12, 2008 by සමබර
පොඩිකාලේ මාව බලාගත්ත ආච්චි කෙනෙක්ගේ අවසන් කටයුතුවලට ගිය සතියේ සහභාගීවෙන්න ලැබුනා. මරණ ගෙදර හිටපු අයගෙන් සෑහෙන ප්රමාණයක්ම, මේ ආච්චි බලා හදාගත්ත අය කියලා එයාලා කතාකරපු විදිහෙන්ම මට තේරුණා. සුදුම සුදු ලස්සන ආච්චි කෙනෙක් වෙච්ච කන්නන්ගර ආච්චි, ජීවිතෙන් සමුගන්න ලංවෙලා හිටිය කාලෙදිත් නිරෝගීව හිටපු බව හැමෝම කතාවුන දෙයක්.
රෝයල් නේවි එකේ සේවය කරපු කපිතාන්වරයකුගේ වැඩිමහල් දියණිය වුන [...]
Filed under: අල්ප කල්පනා, අවසන් සටහන, ආදරය, කාලීන කල්පනා, විචාර, වියෝව, විරහව, සොබාදහම, හුදෙකලාව, ළමාවිය | 2 Comments »
Posted on March 27, 2008 by සමබර
අමුතු ම අත්දැකීමක් නෙවෙයි අපි කාටත්, එහෙම නේද?
මම ගිය සතියේ නුවර ගිහින් හිටියෙ තනියම.
රෑ කෑම කාලා ටිකක් බැල්කනියට ඇවිත් ඈත කඳුවල පෙනෙන ලයිට් දිහා බලන් හිටියා. ඒ වෙලාවේ මගේ හිතට වගේම ගතටත් හරිම සැහැල්ලුවක් දැනුනා. ගෙදර ඉන්නකොට අම්මා එක්ක කතා කර කරමනෙ ඉතින් වැඩ කරන්නේ.
යම් තරමකට අඳුරු වෙච්ච වටපිටාවක නිසොල්මන්ව පුටුවක හාන්සි වෙලා ඉන්න ලැබුනම [...]
Filed under: ආදරය, හුදෙකලාව | 4 Comments »