ඔන්න දැන්තමයි පොඩිපහේ විවේකයක් ලැබුනේ යමක් සටහන් කරන්නට. ගතවුනු සති කීපයම විවිධ වැඩ වලට වෙන්වුන නිසා කිසිම දෙයක් සටහන් කරන්න බැරිවුනා. මම නොලිව්වත් හැම දවසකම වගේ ඇවිත් බලලා ගියා. මම එක්ක දිගටම හිටියට ඔයාට ස්තූතියි. මම මගේම කියලා පොතක් එළිදක්වන බලාපොරොත්තුවෙන් ටික ටික ලියමින් ඉන්න කාරණයත් මේ නිහැඬියාවට එක හේතුවක්. ඒ වගේම ගතවුනු කාලය පුරාවටම [...]
Filed under: අම්මා වූ කලි, ආධාර උපකාර, කාලීන කල්පනා, විචාර, ළමාවිය | 1 Comment »


