මගේ රට එදා
Posted on May 11, 2008 by සමබර
දවස තිස්සෙම අන්තර්ජාලයේ සැරිසරන ගමන්, ඇස ගැටෙන දේවල් ගැන සවිස්තරව කියවන්න මට තියෙන්නේ පිස්සුවක් කිව්වොත් හරි. google reader එකට රටේම තියන තොරතුරු අඩවි රිංගවගෙන දවසම උනත් කියවන්න මම හරිම ආසයි.
පහුගිය සතියේ අපේ Chairman ගාව තියෙන දුර්ලභ පොතක් මගේ අතට පත්වුනේ, ඒකේ තිබුන පිංතූර වගයක් scan කරගන්න ඕනෙ කියලා කියපු නිසයි. අපේ Chairman ඇත්තටම පුදුම විදිහට [...]
Filed under: අල්ප කල්පනා, ඉපැරණි ලක්දිව, කාලීන කල්පනා, විචාර | No Comments »










