සටහනක සිරවුණු සරල ජීවිතයක්

කාලෙකට පස්සේ ඔන්න ආයෙත් පොඩි සටහනක් ලියන්න හිතාගෙන වාඩිවුණා. ගතවුණ දවස් සියල්ලම පාහේ එකිනෙකට වෙනස් දේවල්වලට කැපවෙලයි ගතවුණේ. ඒ අතරින් වඩාත්ම සිත්ගත් දෙයක් ගැන තමයි මේ සටහන දිගහැරෙන්නේ.
මම වෙසක් මාසේ විසිපස් වන දවසේ තකහනියක්ම ගියා කිරිබත්ගොඩ ටවුමට. වෙලාව හවස හතට විතර ඇති. මුලු අහසම රාස්සිගේ අව්ව වැටිලා හරි හරියට අමුතුම පාටකින් දිලිසෙනවා. ඒත් ඒ හැම [...]

සදාකාලික නොවූ ලෝකෙක, සදාකාලික ප්රේමයක්…

පොඩිකාලේ මාව බලාගත්ත ආච්චි කෙනෙක්ගේ අවසන් කටයුතුවලට ගිය සතියේ සහභාගීවෙන්න ලැබුනා. මරණ ගෙදර හිටපු අයගෙන් සෑහෙන ප්රමාණයක්ම, මේ ආච්චි බලා හදාගත්ත අය කියලා එයාලා කතාකරපු විදිහෙන්ම මට තේරුණා. සුදුම සුදු ලස්සන ආච්චි කෙනෙක් වෙච්ච කන්නන්ගර ආච්චි, ජීවිතෙන් සමුගන්න ලංවෙලා හිටිය කාලෙදිත් නිරෝගීව හිටපු බව හැමෝම කතාවුන දෙයක්.
රෝයල් නේවි එකේ සේවය කරපු කපිතාන්වරයකුගේ වැඩිමහල් දියණිය වුන [...]

කල්ප කාලයක් පෙරුම් පුරන්නේ හෙට සමුගැනීමට නම්…

ආදරය වේදනාකාරී වීම මහා විඳවීමකි.
පතාගෙන ආ අයුරින් යොදුන් ගණන් දුර පැමිණ අතරමං වන්නේ තුම්මංසලක නම්…
එම ආදරයෙන් ඵලක් නැත.
ඇයි ඔබ ඇයට ඔබේ සෙනෙහස කිව්වේ?
ඇයි ඇය ඔබ ගැන සෙනෙහස පිරුවේ?
ඒ වෙනකක් නිසා නොව දයිවයේ සරදමකටමය.
පැමිණි දුර ආවේ එකෙකුගේ වාරුවෙන් නම්, ඒ වාරුවම ජීවන වාරුව වේ නම් කෙතරම් වාසනාවක්ද? නැතහොත් වත්තම් කර ආ වාරුව නැතිවූ තැන සමුගැන්ම, ආපසු [...]

“හදරැඳි ඔබ රුව සිහිනෙකවත් නැත”

සිහිනයක් වනාහී යමෙකුගේ සිතේ ඇතිවන සිතුවිලි යම් ආකාරයකින් අවදි වන නිමේශයකැයි කිවතොත් ඔබ එකඟ වේවි. සිහිනද සුභ සහ නරක ලෙස ප්රභේද කීපයකට බෙදා වෙන්කර දැක්විය හැක.
සුභ සිහිනයක ගිලී අසමසම රසයක දැහැන්ගතවූ කල රාත්රිය ගෙවී උදෑසන උදානොවන්නේ නම් කෙතරම් අගනේදැයි සිතේ. භද්ර යව්වන වියේ පසුවන්නන් බොහෝවිට දකිණුයේ තම පෙම්බර විරුද්ධ ලිංගිකයා සමඟ සුවයෙන් ගත කරන නිමේෂයන් [...]