හැබැයි “kottu” කිව්වට මේක නම් ඉතින් දඩ බඩ ගාලා හෝටල් වල හදන කොත්තුවක් ම නොවෙන එක පැහැදිලියි නේද?
එහෙනම් මොකක්ද? මේ අදහස් එකතු වුනු කොත්තුවක් කියන්නේ?
මේ කොත්තුව නම් එසේ මෙසේ කොත්තුවක් නෙමෙයි. විවිධ ලෙස හැදී වැඩුණු, විවිධ අදහස් ඇති, මඟක් නොමැතිව එකතුවූ, එකිනෙකට සමාන වූත් පරස්පර විරෝධී වූත් අදහස් ගොන්නක් එක තැන් ගැන්වුණු “බ්ලොග් ඇග්රිග්රේටරයක්”.
මම මගේ [...]
Filed under: කාලීන කල්පනා, විචාර, සුභපැතුම් | Leave a Comment »


