Comments for කල්පනා (Port of Thoughts)

Comment on වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම by සිතුවිලි
ඔබ මතු කල අදහසට මමත් එකගයි. ඒ මොතද ඔය කියු කාරණා මටත් ඇතිවන නිසා. නමුත් මා ලගදි කියවු පොතක  තිබුනා මෙන්න මෙහෙම (ඔබ මතු කල අදහසට කොයි තරම් දුරට ගැල‌ෙප්ද නොගැලපේ ද යන්න නම් මා දන්නේ නැ. නමුත් එහි සටහන්ව තිබු දේ මා සටහන් කරන්නම්.) “මිනිහෙකුට, යමක් අවශ්‍යම නම් ඔහුට එය අත්‍යවශ්‍ය නම් ඔහුට ඒක ලැබෙනවා. නමුත් ඔහුට ඒක ලැබුණහම ඔහු ඒකට අනමැති වේවි.”  (මිගුවල් වීදීය - වී. එස්. නයිපෝල්)

Comment on වරක් ආවොත් නොනැවතී විටින් විට ඒම by නිදහස් අදහස්
ඇත්ත කතාව.

Comment on සටහනක සිරවුණු සරල ජීවිතයක් by සමබර
සමාවෙන්න, මට නම සඳහන් කරන්න බැරිවුනාට

පොතේ නම : කතන්දරකරුවකුගේ සටහන්

කතුවරයා : ඇරැව්වල නන්දිමිත්ර

Comment on සටහනක සිරවුණු සරල ජීවිතයක් by සිතුවිලි
සටහන නං අපූරුයි. පොතේ නමත් දැනගන්න තිබුනනං තමා හොද.

Comment on සටහනක සිරවුණු සරල ජීවිතයක් by නිදහස් අදහස්
කිරිබත්ගොඩ නම් අපිටත් ළඟ. පොත ගැන කිව්ව එකට තුති.

Comment on කාලෙකට පස්සේ… by නිදහස් අදහස්
පොත එලි දක්වන දවසට අපිටත් කියන්න. ඉඩ ලැබුනොත් අනිවාර්යයෙන්ම එනවා.

Comment on “තනිකම” විවිධ පැතිවලින් by Shamil
තනි වෙන්න නම් මම හරිම කෑදරයි. මම වැඩ අැරිල ගෙදර අැවිත් බැල්කනි ඒකට වෙලා අෑත අාකාසෙ ඉර බහින දිහා බලාගෙන ඉන්න හරිම අාසයි. ඉර බැහැල ඉවර උනාමත් ඒ රතු පාට අාකාසෙ දිහා බලාෙගන ඉන්නවා. කිසිම සිතුවිල්ලක් නැතිව… හිස් අාකාසෙ පාවෙලා යනව වගේ දැනෙනව… ඒතකොට ටික වෙලාවකට මම අතුරැදහන් වෙලා යනව… මම කියන කෙනා නැති වෙනව… ඒ වෙලාව තමයි මගේ ජීවිතේ තෘප්තිමත්ම අවස්ථාව.

Comment on නිහඬ බව බිඳ.. by නිදහස් අදහස්
කාලෙකින් ලිව්වෙ නෑ නේද?

Comment on කළාපයකදී දුටු ආමිස පූජාව by සහන්
සමබර කිමද ඔබ නිහඬ? අපි බලාන ඉන්නවා ඔබ තව හසුරවන තුරු ඔබේ පන්හිඳ

Comment on මම ගැන දැනගන්න by මම
මම ඔබේ රසිකයෙක් බවට පත් වෙලා. මමත් ලියන්න ඕනැ කියල අඩවියක් පටන් ගත්තා. හැකියාවක් නම් නැහැ. උත්සහ කරල බලන්න ඕනැ.

ලියන භාෂාවෙන්නුත් ඉඳ හිට ලියනවනම් අගෙයි. හැම බ්ලොග් එකම වගේ තියෙන්නෙ කතා කරන භෂාවෙන්නෙ. හැකියාව තියන අය ඉඳල හිටල හරි ලියන්වනම් වෙනසක්.

Comment on “ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ, හදේ පෙම් හැඟුම් නෑ එදා මෙන් සිතෙන්නේ” by මම
ඔබගේ නිරීක්‍ෂණ ශක්තිය විශිෂ්ඨයි. ඔබේ ලියන බසෙන් ලිවීමේ රටාව වෙනස ආශ්වාදජනකයි. සුභ පතමි.

Comment on කළාපයකදී දුටු ආමිස පූජාව by kasun
අපි ජීවත්වෙන්නේ  -ආගම සිට දේශපාලනය දක්වා- සියල්ල ජනමාධය විසින් හසුරුවන කාලයක. මේ විකාරරූපී තත්වයට එරෙහි ව්‍යාපාරයක් බිහිනොවන තත්වයක ක්‍රමයෙන් සියල්ල එහි ගොදුරු බවට පත්වේවී.

Comment on කළාපයකදී දුටු ආමිස පූජාව by නිදහස් අදහස්
සියලුම දේවල් වාණිජකරණය වන සමාජ ක්‍රමය තුල ආගම මාර්කට් නොවී ඉතිරි වන්නෙ නෑ. ඒක වෙනස් කිරීම දේශපාලික කටයුත්තක්

Comment on රජෙක් ලියන බ්ලොග් “රජ බ්ලොග්”? by ඔහේ
කතාව ඇත්ත. උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියන කියමන සිහි තබාගෙන කටයුතු කිරීම තමා ඇඟට ගුණ.

Comment on සාංවත්සරික සටහන by නිදහස් අදහස්
ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔබේ අඩවිය බොහොම අගෙයි. ඒක නිසා තමයි හැකි හැම විටම ප්‍රතිචාරයක් සටහන් කරන්නෙ. දිගටම ලියන්න මගෙන් සුබ පැතුම්.